දැක්ම
විශිෂ්ටත්වය සමග නායකත්වය තුලින් දැනුමෙන් පිරිපුන් සමාජයකට ශ්‍රේෂ්ඨ දරු පරපුරක් බිහි කිරීම
මෙහෙවර
විදු පියසට සපැමිණි දරු කැළ, බුද්ධිමය, පරිකල්පනමය, සෞන්දර්යමය, වෘත්තිමය හා සාරධර්ම ශක්‍යතා පුබුදුවමින් මානව ගුණාංගයන්ගෙන් සපිරුණු දිරිය දරු පිරිසක් බිහි කිරීම